අගමැති මෝදි කාශ්මීරයේ

Published in විදෙස්
Tuesday, 12 August 2014 20:20

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.

ඒ අනුව වසර පහළොවකට පසු එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන පළමු ඉන්දීය අගමැතිවරයා නරේන්ද්‍ර මෝදිය.

එක්දහස් නවසීය අනූනවය වසරේ ඉන්දියාව හා පාකිස්ථානය අතර කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන් වලින් දහසකට වැඩි දෙනෙක් මරණයට පත් වුහ.

සංවර්ධන මාවත

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට නියමිතය.

සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට තමාට අවශ්‍ය බව ව්‍යාපෘති සමාරම්භක උළෙලෙන් පසු පැවති රැළිය ඇමතූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය පදවිය භාර ගැනීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිදු කළ දෙවන සංචාරය මෙයයි.

(බිබිසි)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us