ජනපති දියණිය ටෙලියක වැඩ !

Published in විදෙස්
Sunday, 29 June 2014 05:30

ලොව සුපිරි බලවතා සේ සැලැකෙන ඇමරිකාවේ ජනපති බැරක් ඔබාමාගේ වැඩිමහල් දියණිය වන මාලියා ඔබාමා (Malia Obama) නිෂ්පාදන සහකාරියක් බවට පත්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඇය මෙසේ නිෂ්පාදන සහකාරියක් බවට පත්ව සිටින්නේ ලොව විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ස්ටීවන් ස්පිල්බර්ග්ගේය.

ස්පිල්බර්ග්ගේ අලුත්ම රූපවාහිනී වැඩසටහන වන ' ද එක්ස්ටන්ට්' හි ඇය මෙසේ නිෂ්පාදන සහකාරියක ලෙස සේවය කර තිබේ.

ඇය මේ රස්සාව කර ඇත්තේ අමතර සුළුමුදලක් (පොකට් මනී) උපයා ගැනීමට බවද පැවසේ.

මාලියා සිය 16 වැනි වියට එළෙඹියේ පසුගිය ජුලි 04 වැනිදා වන අතර ඉන් පසුව ඇගේ සිහින රැකියාව වූ මේ රැකියාවට කෙටි කලකට එක්ව තිබේ.

(srilankamirror)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us