ඉම්රාන් ඛාන්ගේ පෙළපාලියට වෙඩි

Published in විදෙස්
Friday, 15 August 2014 14:49

ඉස්ලාමාබාද් අගනුවරට විරෝධතා පෙළපාලියකින් ගමන් කරන පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ රථයට ගුජ්රන්වාලා නගරයේදී වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී අැත. එහිදී ඉම්රාන් ඛාන්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඔහුගේ රථයට හානි සිදුවී තිබේ.

ඉම්රාන් ඛාන්ගේ පෙළපාලියට එහිදී ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල වී ඇති අතර පොලීසිය එය නතර කිරීමට මැදිහත් නොවූ බව වාර්තා වේ.

Last modified on Friday, 15 August 2014 15:05

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us