අයිස් බකට් වෙනුවට ගල් බකට් නෑම

Published in විදෙස්
Tuesday, 26 August 2014 12:28

ගාසා තීරයේ පවතින වර්තමාන තත්වය නිරූපනය කිරීම සඳහා පලස්තීන මාධ්‍යවේදියකු විසින් ජනප්‍රිය අයිස් බාල්දි අභියෝගය වෙනත් අයුරකින් යොදා ගෙන තිබේ.

විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිට අයිමාන් අලවුල් ගල් කැබලි වලින් පිරුණු බාල්දියක් සිය හිස මත හලා ගන්නා ආකාරය අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඇතුලත් වේ.

‘අපිට වතුර නැහැග ඒත් අපට ගල් කැබලි වලින් අඩුවක් නැහැග සමහර විට මම ගෙදර ගිහාම නාගන්න වතුර නැති වෙයිග ඒක නිසා මීළඟ වැඩසටහනේ මාව දූවිලි එක්ක දැක්කොත් කරුණාකරලා සමාව දෙන්නග’ යනුවෙන් ගල් කැබලි නෑමෙන් අනතුරුව ඔහු පවසයි.

ගාසා තීරයේදී අයිස් සකසා ගැනීමට විදුලි පහසුකම් නොමැති බවත් ඔහු කියා සිටියි.

Last modified on Tuesday, 26 August 2014 12:41

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us