අයිස් බකට් වෙනුවට ගල් බකට් නෑම

Published in විදෙස්
Tuesday, 26 August 2014 12:28

ගාසා තීරයේ පවතින වර්තමාන තත්වය නිරූපනය කිරීම සඳහා පලස්තීන මාධ්‍යවේදියකු විසින් ජනප්‍රිය අයිස් බාල්දි අභියෝගය වෙනත් අයුරකින් යොදා ගෙන තිබේ.

විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිට අයිමාන් අලවුල් ගල් කැබලි වලින් පිරුණු බාල්දියක් සිය හිස මත හලා ගන්නා ආකාරය අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඇතුලත් වේ.

‘අපිට වතුර නැහැග ඒත් අපට ගල් කැබලි වලින් අඩුවක් නැහැග සමහර විට මම ගෙදර ගිහාම නාගන්න වතුර නැති වෙයිග ඒක නිසා මීළඟ වැඩසටහනේ මාව දූවිලි එක්ක දැක්කොත් කරුණාකරලා සමාව දෙන්නග’ යනුවෙන් ගල් කැබලි නෑමෙන් අනතුරුව ඔහු පවසයි.

ගාසා තීරයේදී අයිස් සකසා ගැනීමට විදුලි පහසුකම් නොමැති බවත් ඔහු කියා සිටියි.

Last modified on Tuesday, 26 August 2014 12:41

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us