ඊශ්‍රායලයෙන් උතුරු ගාසාවට ප්‍රහාර

Published in විදෙස්
Sunday, 20 October 2024 10:29

උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බරඅවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ.

එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය එල්ලවූ ස්ථානය හමාස් ත්‍රස්තවාදී ඉලක්කයක් බවය.

Last modified on Sunday, 20 October 2024 10:31

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us