ඔස්ට්‍රේලියාව සලිත කළ මරණය

Published in විදෙස්
Friday, 25 October 2024 11:48

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පොලීසිය පවසන්නේ ඇයගේ පුත්‍රයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.

61 හැවිරිදි සුසී රැකමන් ව ඇයගේ නිවසේ ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ඇයගේ 29 හැවිරිදි පුතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

- ada derana

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us