Michael Clarke ට පිළිකාවක්

Published in විදෙස්
Wednesday, 27 August 2025 12:48

පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා.

ඔහු මේ වන විට ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ඔහු සඳහන් කර ඇත්තේ නිරන්තරයෙන් තමන් ගැන අවදානයෙන් සිටින නිසා ඔහුට මේ පිළිකා අවදානම ගැන කලින්ම දැනුවත් වීමට හැකියාව ලැබුණු බවයි.

ගෝලීය වශයෙන් පවතින අහිතකර UV කිරණ හේතුවෙන් මේ තත්ත්වයට තමන් මුහුණ දී ඇති බවත්, මේ වන විට එවැනි තත්ත්ව පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්ව පිළිබඳ අතිශ්‍යය අවදානයෙන් පසුවීම වැදගත් බවත් ඒ පිළිබඳව සමාජයේ අන්‍යන් දැනුවත් කිරීම වැදගත් වන බවත් මේ සුපිරි ක්‍රීඩකයා පවසා තිබුණා.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us