සිරියානුවන් තුර්කියට පලා යයි

Published in විදෙස්
Sunday, 21 September 2014 09:10
අයි.එස්. සටන්කාමීගේ තර්ජන හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ සිරියානුවන් 45,000ක් පමණ තුර්කියට පළා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉරාකයේ නැගෙනහිර සහ සිරියාවේ උතුරු ප‍්‍රදේශ මේ වන විට අයි.එස්. සටන්කාමීන්ගේ ග‍්‍රහණයට නතුව ඇති අතර මෙලෙස පලා එන සිරියානුවන් සඳහා තුර්කිය සිය දේශසීමා විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.
 
තම බහට අවනත නොවුණහොත් ඝාතනය කරන බවට පවසමින් අයි.එස්. සටන්කාමීන් සිරියානුවන්ට මෙලෙස තර්ජන සිදුකරන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us