චීනයෙන් GOOGLE වලට තිත.

Published in විදෙස්
Tuesday, 23 September 2014 11:57

අන්තර් ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් චීන රජය විසින් කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර එම කොන්දේසියකට අනුව google ආයතනය වසා දැමීමට සිදුව තිබේ.මේ හේතුවෙන් මේ වන විට චීනය පුරා සියලු google සබදතා ඇණ හිට තිබේ.

google සමාගමේ චීන ශාඛාවේ ප්‍රධානියා සදහන් කර ඇතතේ මේ හේතව නිසා සමස්ථ චීනයේම ඵලදායිතාව බරපතල ලෙස පහළ යනු ඇති බවයි.ලක්ෂ ගණනක Gmail ගිණුම් මේ අනුව අක්‍රිය වීම සිදුවන අතර එයින් ආර්ථිකයට සිදුවන හානිය ගණන් ගැනිය නොහැකි බව එම සමාගම පෙන්වා දෙයි.

(lfn)


Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us