නොවැම්බරය වනවිට එබෝලා තුන් ගුණයකින් ඉහළට

Published in විදෙස්
Wednesday, 24 September 2014 11:36

එළඹෙන නොවැම්බර් මාසය වනවිට එබෝලා වැළඳෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ජනවාරිය වන විට එබෝලා වැළඳුනු පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 1 යි දශම 4 දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙයි.

එබෝලා රෝගය වැළඳුනු පුද්ගලයින්ගෙන් සියයට 70 ක් පමණ මරණයට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි. මේ වනවිට එබෝලා වැළඳුනු පුද්ගලයින් 2800 ක් මියගොස් තිබීම කණගාටුදායක තත්වයකි.

Last modified on Wednesday, 24 September 2014 12:06

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us