මෙම ඝාතනය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ඉරාන ආරක්ෂක බලකාය, ප්‍රහාරයේ වගකීම අමෙරිකාව සහ ඊශ්‍රායලය සතු විය යුතු බවට සෘජුවම චෝදනා කර සිටියි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එල්ල වූ නිශ්චිත ස්ථානය හෝ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුවෙමින් පවතී.
