ජයලලිතා ගේ වත්කම් රහස් හෙළිවෙයි

Published in විදෙස්
Monday, 29 September 2014 14:19
තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට සිර දඩුවම් නියමවීමත් සමඟ ඇරඹි පරීක්ෂණ වලදි වත්කම් පිළිබද රහස් රැසක් හෙළිවෙයි.
ඉන්දිය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම්ට වසර හතරක සිර දඩුවම් නියම විය.
 
ඇය මේවන විට බැංගලෝරයේ පරත්නා අග‍්‍රහාරා බන්ධනාගාරයේ සිරකරු අංක 7402 යටතේ රඳවනු ලැබ සිටියි.
 
ඉන්දිය රුපියල් කෝටි සියයක දඩ මුදලක් ද ඇයට නියම කෙරිණ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us