එබෝලා නිසා දරුවන් අනාථයි

Published in විදෙස්
Wednesday, 01 October 2014 12:03

එබෝලා වෛරසය හේතුවෙන් දරුවන් 3,700කට තම දෙමවුපියන් දෙදෙනාම හෝ එක් අයෙකු අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව, මෙම අනාථ දරුවන් වෙනුවෙන් කඩිනම් සහන සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් යන රාජ්‍යයන් හි මෙම තත්ත්වය වාර්තා වන බවත් එම රාජ්‍යයන් තුළ එබෝලා වෛරසය වඩාත් දරුණු ලෙස පැතිර යන බවත් ඔවුන් පෙන්වා දෙයි

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us