මෝදිගේ ගුවන් යානයක අත්බෝම්බයක්

Published in විදෙස්
Saturday, 04 October 2014 13:46

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 5 දින ඇමරිකානු සංචාරය සඳහා සූදානම් කර තිබූ අමතර ගුවන් යානයෙන් අත්බෝම්බයක් හමුවී ඇත. 

එය සොයා ගෙන ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 747 - 400 වර්ගයේ යානයෙනි.ඒ ගුවන් යානය ඊයේ මුම්බායි සහ හයිද්‍රාබාද් හරහා සෞදි අරාබියේ ජෙඩා නුවර බලා ගමන් ගන්නා විටය.
කෙසේ නමුත් ඒ වන විට එය නිශ්ක‍්‍රීය කර තිබූ බව සදහන්ය.බෝම්බය පිළිබදව ජෙඩා ගුවන් තොටුපළ බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ආරක්ෂක පරීක්ෂාවකින් අනතුරුව ගුවන් යානය මුදා හැර ඇත. 
 
 මෙම සිද්ධිය ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව අභියෝගයට ලක්වීමක් ලෙස ඉන්දීය මාධ්‍ය හදුන්වයි. 

 

Last modified on Saturday, 04 October 2014 13:53

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us