තරුණියක් තනියම කසාද බඳී

Published in විදෙස්
Sunday, 12 October 2014 10:13

තමන්ට ගැලපෙන සහකරුවෙක් සොයා වසර 6ක් තිස්සේ බලා සිටි කාන්තාවක් තනිවම විවාහ වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වෙයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන මෙම 31 හැවිරිදි තරුණිය තමන්ට ගැලපෙන සහකරුවෙකු සොයා වසර 6ක කාලයක් බලා සිට තිබේ.නමුත් ඇය සොයන ආකාරයේ පුද්ගලයෙක ඇයට හමු නොවු නිසා ඇය තනිවම විවාහවීමට තිරණය කර තිබේ.

මේ සදහා ඉතා චාම් විවාහ උත්සවයක් පවත්වා ඇති අතර මේ සදහා ඇයගේ මිතුරන් 50 කට ආසන්න පිරිසක් පමණක් එක්ව සිටි බව වාර්තා වෙයි.

මෙම උත්සවයේදී මනාළියක් ලෙස සැරසී ඇති ඇය තනිවම මුද්දක් ද දමාගෙන තිබේ. තවද මෙම විවාහ  මංගල්‍යයට පැමිණි අය වෙනුවෙන් විශේෂ සංග්‍රහයක්ද ඇය විසින් පවත්වා ඇති අතර පැමිණ සිටි සියලු දෙනාද සතුටින් රැස්වී සතුටින් විසර  ගිය බව විදෙස් වාර්තා සදහන් කරයි.

ග්‍රේස් ගර්ඩර් නම් මෙම තරුණිය සදහන් කර ඇත්තේ සුප්‍රකට Bjork ගේ ගීතයක් වන  'I'm Isobel, married to myself.' ගීතයට අනුව කටයුතු කරමින් තමන් තනිව විවාහ වීමට තීරණය කළ බවයි.

lfn.lk) 

self marrage2

self marrage4

self marrage6

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us