ඉබෝලා මර්දනයට නව බලාපොරොත්තුවක්

Published in විදෙස්
Thursday, 16 October 2014 18:14

බටහිර අප‍්‍රිකාවෙහි මාසයකට ඉබෝලා ආසාදිතයන් දහසක ප‍්‍රමාණයකින් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරයි.

සියෙරා ලියොන්, ලයිබීරියාව සහ ගිනියාවේ මෙම රෝගය දරුණු ලෙස පැතිරී යමින් පවතින අතර මෙම සතිය අවසන් වනවිට ආසාධිතයන් 9,000 ඉක්මවා යා හැකි බව ඔවුන් සඳහන් කරයි.

ඉබෝලා ආසාදනය වූ ඇමෙරිකානු සෞඛ්‍ය සහන සේවකයන් 76 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.ඊට අමතරව රෝගයට ගොදුරු වූ එක් ඇමෙරිකානුවෙකුද මියගිෙය්ය.

මේ වනවිට පුද්ගලයන් 8,914ක් වෛරසයට ගොදුරු වී ඇති අතර 4,447ක් මියගොස් තිබේ.
ඉබෝලා වෛරසය මර්දනය කිරීම සඳහා කැනඩාව ඖෂධයක් අත්හදා බලා තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය රොනා ඇම්බෝස් සඳහන් කරන්නේ වෛරසය ආසාදනය වී තිබෙන පුද්ගලයෙකුට එම ඖෂධය එන්නත් කළ බවය.

අවස්ථා කිහිපයකදීම සතුන් යොදාගෙන එ් සඳහා විවිධ පරීක්ෂණ සිදුකරනු ලැබ ඇත.
ලෝකයේම ආන්දෝලනයට ලක්ව තිබෙන ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ නව බලාපොරොත්තුවක් වියහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

Last modified on Thursday, 16 October 2014 18:22

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us