ජනපති පාලනය සදහටම බැහැ.

Published in විදෙස්
Tuesday, 28 October 2014 15:22
මාස 8ක් තිස්සේ සිය ජනතා පාලන අධිකාරියක් නොමැතිව සිටින දිල්ලි ප‍්‍රාන්තය අඛණ්ඩව ජනපති පාලනය යටතේ පවත්වා ගත නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර අැත.
අන්නා පක්ෂයේ ප‍්‍රාන්ත රජය බිඳ වැටීමෙන් අනතුරුව පසුගිය මාස 8 තුළ එහි රජයක් පිහිටුවා ෙනාමැත. 
 
මේ අනුව දැන් දිල්ලි ප‍්‍රාන්තයේ විශාලතම පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට එහි සුළුතර රජයක් පිහිටුවීමට ජනාධිපති ප‍්‍රනාම් මුකර්ජි විසින් ආරාධනා කරනු ඇත. 
 
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඉදිරි පස් මස ඇතුළත එහි ප‍්‍රාන්ත රජයක් අනිවාර්යෙන් පිහිටුවිය යුතු බවටය.

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us