පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50 කට වැඩි පිරිසක් මරුට.

Published in විදෙස්
Monday, 03 November 2014 10:38
ඉන්දු - පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පාකිස්ථානයේ වගා ප‍්‍රදේශයේට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
 
මෙම ප‍්‍රහාරයෙන්  තවත් සියදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.
 
තලේබාන් සංවිධානය විසින් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව පාකිස්ථානු ආරක්ෂක අංශ පවසයි. එම චෝදනාව තලේබාන් සංවිධානයද  මේ වනතුරුත් ප‍්‍රතික්ෂේප කර නොමැත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us