දිල්ලියට මැතිවරණයක්

Published in විදෙස්
Tuesday, 04 November 2014 09:47

ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්තයේ රජයක් පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයක් සමත් වී නැත.

මේ අපොහොසත්වීම හේතුවෙන් එහි මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. 
 
පාලක භාරතීය ජනතා පක්ෂය, කොංග‍්‍රස් පක්ෂය සහ අවසන් ප‍්‍රාන්ත රජය පිහිටවූ අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
 
මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ තම නිර්දේශය ආණ්ඩුකාරවරයා විසින් ඉන්දීය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.a

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us