පිලිපීනය හයියාන් කුණාටුවට බිලි වූවන් සිහිකරයි.

Published in විදෙස්
Sunday, 09 November 2014 11:04
හයියාන් සුළි කුණාටුව පිලිපීනයේ  හත් දහසකට අධික පිරිසක් බිලිගත් ව්‍යවසනකාරී සිදුවීමකි. එයින් දිවි අහිමිවූවන් සිහි කරමින් පිලිපීනය පුරා ගුණානුස්මරණ උත්සව පැවැත්වේ.
ඊයේ දිනයේදී තක්ලොබාන් නගරයට රැස් වූ දහස් ගණනක් මිය ගිය පිරිස සිහි කරමින් දේව පූජා පැවැත්වූ බව එරට වාර්තාවල දැක්වේ. 
 
මෙම කුණාටුව නිසා මිලියන හතරකට වැඩි පිරිසකට උන්හිටිතැන් පවා අහිමි වුයේය.
 
වසරකට පෙර හයියාන් සුළි කුණාටුවෙන් සිදු වූ මහා ඛේදවාචකය සිහි කිරීමේ වැඩසටහන් අද දිනයේත් කි‍්‍රයාත්මකය.
 
 

 

Last modified on Sunday, 09 November 2014 11:49

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us