ජපානයේ හදිසි මැතිවරණයක්

Published in විදෙස්
Sunday, 16 November 2014 11:04
කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට ජපාන අගමැති ෂින්සෝ අබේ තීරණය කර අැත. සිය ප‍්‍රතිපත්තිවලට මහජන සහය ලබාගැනීමේ අරමුණින් ම තීරණය ගෙන අැත.
එම මැතිවරණය ලබන දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත. කෙසේ නමුත්, අගමැති අබේගේ වත්මන් ධුර කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ දෙසැම්බරයේදීය. බදු වැඩි කිරීම් පමා කිරීම වත්මන් ජපාන රජය ගෙන ඇති ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය පියවරකි. මැතිවරණය ඒ සඳහා ජනතා කැමැත්ත විමසා බැලීමක් ලෙස සැලකේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us