සිසුන් ‍තිදෙනෙක් ගුරුවරියක් දූෂණය කර රූගත කරලා (වීඩියෝ)

Published in විදෙස්
Monday, 07 July 2014 15:22

තරුණ ගුරුවරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සිසුන් තිදෙනෙක් ඉන්දීය උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට ‍ගනු ලැබ තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දිනක සන්ද්‍යාවක අමතර පන්තියක් පවත්වා යළි නිවස බලා යමින් සිටියදී සැකකාර එක් සිසුවෙක් අදාළ ගුරුවරිය ලුහුබැඳ ගොස් ඇයගේ මුව වසා ඇය පාළු නිවසකට ඇඳ ගෙන ගොස් ඇති බව ය.

පසුව එම සිසුවා දුරකතනයෙන් අමතා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.

එහිදී සැකකාර සිසුවා අදාළ ගුරුවරිය දූෂණය කරන අවස්ථාව එම සිසුන්‍ දෙදෙනා විසින් ජංගම දුරකථනයකින් රූගත කරනු ලැබ ඇති බව වාර්තා වේ.

එහිදී සිදු වූ කිසිවක් කිසිවෙකුට නොකියන ලෙස අදාළ සිසුන් තමන්ට තරජනය කළ බව ද එම ගුරුවරිය පොලීසියට පවසා ඇත.

මීට සති දෙකකට ඉහතදී මෙම ප්‍රදේශයෙන් මෙවැනි අකාරයේ සිදුවීමක් වාර්තා වූ අතර එහිදී 20 හැවිරිදි තරුණියක පුද්ගලයින් 8 දෙනෙකු විසින් සමූහ ලෙස දූෂණය කර එය රූගත කර තිබිණ.

(නිව්ස් ෆස්ට්)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us