තාප්පයට යට වී එකොළහක් මරුට

Published in විදෙස්
Sunday, 06 July 2014 19:10

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

අධික වර්ෂාවෙන් පසු අලුතින් ඉදි කළ තාප්පය අසල කම්කරුවන් වැඩ කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

කඩා වැටුණු තාප්පයේ කළු ගල් අතර සිරව සිටි එක් කම්කරුවෙකු අනතුරින් බේරා ගෙන තිබේ.

මිට සතියකට ඉහතදී චෙන්නායි නුවර ඉදි වෙමින් පැවති එකොලොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හැට දෙනකු පමණ මරණයට පත් විය.

ඉන්දියාවේ මෙසේ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමක් වී තිබෙන අතර නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවන බවට සහ නිසි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීම් සඳහා යොදා ගැනීම එයට ප්‍රධාන හේතුව බව විශ්වාස කෙරේ.

සතියකට ඉහතදී චෙන්නායි නුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ජායාරුපයේ දැක්වේ.

(සංදේශය)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us