ඔබාමගෙන් නව ආගමන විගමන සැලැස්මක්

Published in විදෙස්
Friday, 21 November 2014 12:33

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ නව ආගමන විගමන සැලැස්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන පහකට වැඩි අනවසර සංක‍්‍රමණිකයෝ ඇමරිකා ප‍්‍රදේශවල රැදි සිටිති.

ඔවුන් සියලු දෙනා සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි සහ කාර්යක්ෂම සැලැස්මක් ලෙස නව ආගමන විගමන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ඔබාමා ප‍්‍රකාශ කරයි.

ඇමරිකාවේ උපන් සංක‍්‍රමණික දරුවන් ගැනද අවධානය යොමුකර තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us