ඇමරිකාවෙන් රුසියාවට අනතුරු අැඟවීමක්

Published in විදෙස්
Saturday, 22 November 2014 11:03

යුක්රේන සාම ගිවිසුමට ගරු නොකරන්නේ නම්, රුසියාව තවදුරටත් හුදෙකලා කිරීමට සූදානම් බව ඇමරිකාව පවසයි.

එය රුසියානුවන්ට විශාල පාඩුවක් වනු ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන අගනුවර කියෆ් හිදී සදහන් කළේය.

යුක්රේන විප්ලවයේ පළමු වසර සැමරීම ඊයේ (21) සිදුවූ අතර ඒ සඳහා සහභාගිවීමට ඇමරිකානු උප ජනාධිපතිවරයා එහි පැමිණ ඇත.

රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රජය පෙරළා දමා නව රජය පිහිටුවා ගැනීමත් සමඟ දකුණුදිග ක‍්‍රයිමියාව රුසියාව සමඟ එක්වුයේය.

නැගෙනහිර රුසියානු හිතවාදී ප‍්‍රාන්ත යුක්රේන රජයෙන් වෙන්ව කටයුතු කරන අතර ඔවුන්ට රුසියානු යුද ආධාර හිමිවන බවට බටහිර රටවල් චෝදනා කරයි.

නැගෙනහිර යුක්රේන ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඇති කර ගත් සාම එකඟතාව උල්ලංගණය කරන බවට ඇමරිකාව, රුසියාවට චෝදනා නගයි.

Last modified on Saturday, 22 November 2014 11:03

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us