දුම් පානයට තහංචි රැසක්.

Published in විදෙස්
Saturday, 29 November 2014 12:22

චීනයේ බීජිං අගනුවර සියලූ පොදු ගෘහස්ත ප‍්‍රදේශවල දුම් පානය තහනම් කිරීමට එරට රජය තීරණය කර අැත.

එමෙන්ම පොදු ප‍්‍රවාහන, චිත‍්‍රපට, සඟරා සහ පුවත්පත්වල දුම්වැටි ප‍්‍රචාරක කටයුතු සිදුකිරිම ද තහනම් කරන බව චීන රජය ප‍්‍රකාශ කර අැත.

චීනයේ දුම්පානය කරන්නන් මිලියන 300ක් පමණ සිටින බව සඳහන්ය. නව තහංචි ලබන වසරේ ජුනි මාසයේ සිට බීජිං නුවර පමණක් කි‍්‍රයාත්මක කෙරෙන අතර ඉන් අනතුරුව අනෙකුත් ප‍්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමට නියමිතය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us