පුටින් මැතිතුමා ඉන්දියාවට පැමිණි වහාම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවන බවත් ඉන්පසු ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභා සහ රාජ්‍ය සභාවල හවුල් සැසියකට සහභාගී වීමට නියමිත බවත් ප්‍රෙන්ස ලතීන ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇති බව ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් ඒජන්සිය (ANI) සඳහන් කරයි.
ඉන්දියාවේ හා රුසියාවේ නායකයෝ වාර්ෂිකව සිදු කරන සාකච්ඡාව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මැතිතුමා එක් දින සංචාරයක් සඳහා එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා (11) ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර දෙරට අතර 15වැනි සමුළුවේ දී වැදගත් ගිවිසුම් රැසක් අත්සන් තැබීමට ද නියමිතය.
පසුගිය නොවැම්බර් මාසයේ නව දිල්ලියේ දී පැවති වාණිජ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ඉන්දීය හා රුසියානු අන්තර් රාජ්‍ය කොමිසමේ දී ද්විපාර්ශවීය උපායශීලී හවුල් සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් තාක්ෂණික අංශයට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලදී.
මෙදින යෙදෙන රුසියානු ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේ දී මෝදි මැතිතුමා හමුවීම ඇතුළු සියලු ම වැඩසටහන් න්‍යාය පත්‍රය ඉන්දීය හා රුසියානු අන්තර් රාජ්‍ය කොමිසම පැවැත්වෙන අතරතුර එහි රුසියාව වෙනුවෙන් මුලසුන හෙබ වූ රුසියානු සමූහාණ්ඩුවේ පළමු නියෝජ්‍ය ඇමති ද්මිත්‍රි රොගෝසින් (Dmitry Rogozin) විසින් සැකසූ බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
Last modified on Friday, 05 December 2014 15:54
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
