මලාලාට ජනාධිපති වීමේ සිහිනයක්

Published in විදෙස්
Thursday, 11 December 2014 13:43

තමන් අනාගතයේදී පාකිස්ථානයේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව නොබෙල් සම්මානලාභී, ළමා කි‍්‍රයාකාරිණී මලාලා යුසුෆ්සායි පවසයි.

ඇය මේ බව ප‍්‍රකාශ කලේ බීබීසී ගුවන් විදුලිය සමග සංවාදයකට එක්වෙමිනි. තමන් දේශපාලනයට කැමැත්තක් දක්වන බවත්, පකිස්ථාන ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බවත් මලාලා මෙහිදී ප‍්‍රකාශ කළාය.

පාකිස්ථානයේ දැරියන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම ද තම අපේක්ෂාවක් බව මලාලා මෙහිදී කියා සිටියේය. එරටින් ත‍්‍රස්තවාදය තුරන් කිරීම ද තමන්ගේ සිහිනයක් බව මලාලා අවධාරණය කර අැත.
අැය තාලිබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ අවස්‌ථාවේ පැළඳ සිටි ඇදුම නෝර්වේහි නොබෙල් සාම මධ්‍යස්‌ථානයේ ප්‍රදර්ශනය කර ඇත.
මෙම ඇඳුම වීදුරු කූඩුවකින් ආවරණය කර අැති අතර එහි ලේ පැල්ලම් රැසක්‌ දක්‌නට ලැබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us