අප්‍රිකානු වෛද්‍ය සිසුවියට ලෝක රූරැජින කිරුළ හිමිවේ

Published in විදෙස්
Monday, 15 December 2014 11:54

රටවල් 120ක රූමතියන් අබිබවා යමින් 2014 වර්ෂයේ ලෝක රූරැජින කිරුළ තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු 22හැවිරිදි රොලෙනෙ ස්ට්‍රේවුස් සමත්වූවාය.

වෛද්‍ය සිසුවියක වන ඇය ඊයේ (14දා) ලන්ඩනයේදී නිමාව දුටු 64 වැනි ලෝක රූරැජින තරගබිමේ අභිසෙස් ලැබුවේ පසුගිය වසරේ කිරුළ දිනූ පිලිපීන රූ රැජින අතිනි.

මෙවර තරගාවලිය සඳහා පැමිණි බොහෝ රූමතියන් රුවෙන් මෙන්ම බුද්ධියෙන්ද අගතැන්පත් වූවන් වූ අතර, ඔවුන් සියලුදෙනා පාහේ උපාධිධාරීන් වූබව මාධ්‍ය වාර්තාකර සිටියි. මෙහි දෙවන ස්ථානය හංගේරියානු රූ රැජින වූ එඩීනා හටත්, තෙවන ස්ථානය ඇමරිකානු රූරැජිනවූ එළිසබෙත් හටත් හිමිවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ චුලක්ෂි රණතුංගයි.

1756

950

1130

1756

4336

5202

21188

Last modified on Monday, 15 December 2014 13:24

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us