බර අඩුකරගන්නා තුරු නිල ඇඳුම් ඇදීම තහනම්

Published in විදෙස්
Sunday, 14 December 2014 10:08

ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.

ඒ, ජනාධිපති ඊවෝ මොරාලේස් කළ චෝදනාවකට අනුවය.

ජනාධිපතිවරයා කියා සිටියේ එරට හමුදා සෙබලූන්ගෙන් බහුතරයක් අධික තරබාරු අය වන අතර ඔවුන් සිය තනතුරුවලට මෙන්ම උසස්වීම්වලට නුසුදුසු පුද්ගලයන් බවය.

එමෙන්ම බොලිවියානු පොලීසිය එරට පොලිස් නිලධාරීන් තම බර අඩුකරගන්නා තුරු නිල ඇඳුම් ඇදීම තහනම් කර ඇත. කෙසේ නමුත් එලෙස නිල ඇඳුම් ඇඳීම තහනම් වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරි කරද්දී ලා-පාස් අගනුවර ආසන්නයේ සොරුන් කණ්ඩායමක් අල්වාගත් පුවතක්ද වාර්තාවේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us