ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ ජැකලින්

Published in විදෙස්
Thursday, 18 December 2014 13:05

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.

මෙම සම්මානය ඇයට හිමිව ඇත්තේ ඇය සත්වයින්ට දක්වන අසීමිත ආදරය නිසාය. ‘ PETA ‘ නම් සත්ව ආරක්ෂණ ජනතා සංවිධානය මඟින් මෙම සම්මානය සඳහා ඇයව නම් කරන ලදී.


සත්වයින්ට යහපත් ලෙස සැලකීම, සත්ව ආරක්ෂණ වැඩසටහන් සඳහා සක්‍රීයව දායකත්වය සැපයීම, සත්වයින් සු‍රැකීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු ඇය විසින් වසර කිහිපයක සිටම සිදු කර ඇති අතර මෙවැනි කරුණු ඇයව මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීමේදී සලකා බලා ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us