දරුවන් හත්දෙනෙකු ඝාතනය කළ මව අත්අඩංගුවට

Published in විදෙස්
Monday, 22 December 2014 15:59

පසුගියදා ඕස්ට්‍රේලියාවේ කේන්සර් නගරයේ නිවසක්‌ තුළදී දරුවන් හත්දෙනෙකුගේ හා තවත් අයකු මර දමා ඇතිබව වාර්තා උනා. පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ දරුවන්ගේ මව මෙම ඝාතන සිදුකර ඇති බවයි.

මරා දමනු ලැබ ඇති ළමුන්ගෙන් එක් ළමයකු හැර සෙසු දරුවන්ගේ මව එම කාන්තාව බව පැවසේ.

මෙම ඝාතනය සිදුකළ 37 හැවිරිදි කාන්තාව පසුව තම ශරීරයට පිහියෙන් ඇන ගෙන තිබේ.

මෙම තුවාල සහිතව වැටී සිටියදී ඇය රෝහල් ගත කරනු ලදුව පසුව කළ පරීක්‌ෂණවලදී හෙළිව ඇත්තේ මේ බිහිසුණු ඝාතනය සිදුකර ඇත්තේ මාර්සවේ මරියා නමැති කාන්තාව විසින් බවයි.

වයස මාස 18 සිට අවුරුදු 14 දක්‌වා සීමාවල සිටි දරුවන් හත්දෙනාම මේ කාන්තාව විසින් පිහියෙන් ඇන මරාදමා ඇත. ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබොට්‌ පවසා ඇත්තේ මෙය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දරුණු අපරාධයක්‌ බවයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us