තවත් නැවක් මුහුදුබත් වෙයි

Published in විදෙස්
Monday, 05 January 2015 10:31

ස්කොට්ලන්තයට අයත් වෙළෙඳ නෞකාවක් උතුරු ස්කොට්ලන්ත ආසන්න මුහුදු කළාපයේදී මුහුදුබත් වී තිබෙනවා.

බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සදහන් කලේ අනතුරත් සමග නෞකාවේ සිටි පුද්ගලයින් අට දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

දිගින් මීටර අසු තුනක් වන නෞකාව සම්පුර්ණයෙන්ම මුහුදේ ගිලි ගොස් ඇති අතර එහි කාර්ය මණ්ඩලය පිලිබදවද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

හොග් ඔසාකා නැමති මෙම නෞකාව සදර්න්ටන් වරායෙන් පිටත්ව යන අතරතුරයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. නෞකාව තුල සිමෙන්ති ටොන් දෙදහසක් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළා.

ඊයේ දිනයේද පිළිපීනයට අයත් වෙළෙද නෞකාවක් මුහුදුබත් වී තිබුණා. ඒ ඉන්දුනීසියාවට ආසන්න මුහුදු තීරයේදීයි. එම අනතුරින්ද පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

Last modified on Monday, 05 January 2015 10:53

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us