තරුවක් උනත් වයස හංගන්න බෑ

Published in විදෙස්
Tuesday, 06 January 2015 11:22

තාරකාවල වයස නිවැරදිව තීරණය කිරීමේ නව ක‍්‍රමයක් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.

එය ගණනය කරන්නේ තාරකා භ‍්‍රමණයවීමේ වේගය නිරීක්ෂණය කිරීමෙනි.

තරකා භ‍්‍රමණ වේගය කාලයත් සමඟ මන්දගාමී වන බව දැනටමත් සොයාගෙන ඇති කරුණකි.

එහෙත් භ‍්‍රමණ වේගයෙන් තාරකා වයස තීරණය කිරීම මෙතෙක් සිදුවී නොමැත. නව ක‍්‍රමය අනුව තරකාවක වයස සියයට 10ක විචලනයක් සහිතව ප‍්‍රකාශ කළ බව ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us