එබෝලා එලවන්න නව ඖෂධයක්

Published in විදෙස්
Wednesday, 07 January 2015 13:02

එබෝලා රෝගයට එරෙහිව නව ඖෂධයක් ලයිබීරියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂා කරමින් තිබෙන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය පවසයි.

බි‍්‍රන්සි ඩොෆෝවිර් නමැති මෙම ඖෂධය එබෝලා රෝගීන් හට ලබාදෙමින් මෙලෙස පරීක්ෂා කෙරෙන අතර, ඇතැම් එබෝලා රෝගීන් එම පරීක්ෂණය සඳහා සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවේ.

කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ නව ඖෂධයේ ප‍්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ තීරණය කළ හැකි බවය. මේ අතර, 2015 වසරේදී එබෝලා වසංගතය ලෝකයෙන් තුරන් කිරීමට තවත් පියවර රැසක් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි.

එබෝලා හේතුවෙන් බටහිර අපි‍්‍රකාවේ පමණක් මේ වනවිට 8000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී අැත.

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us