ප්‍රංශ සඟරාවට අප්‍රිකානු රටවල විරෝධය

Published in විදෙස්
Sunday, 18 January 2015 10:46

චාලි හෙබ්දෝ ප්‍රංශ සඟරාවට අප්‍රිකානු රටවල විශාල විරෝධත්වයක් ඇතිව තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් තුන් දෙනෙක් මියගොස් ආගමික ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය දා පැරිසියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ ඉහත කී සඟරාව පළ කරන පුවත් පත් කාර්යාලයටයි. ඉන් දෙළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන තුවක්කුකරුවන් දෙදෙනෙක් ප්‍රංශ පොලීසිය මගින් වෙඩි තබා මරා දැමුණා.

එම ප්‍රහාරයට සම්බන්ධ බව සැක කෙරෙන තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලිසිය නිවේදනය කර ඇත.

මීට අමතරව පසුගියදා පකිස්ථානය තුලද මෙම සඟරාවට විරෝධය පළ කෙරුණා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us