බොකෝහරාම් අනත්වාදීන් තවත් දරුවන් පිරිසක් පැහැර ගනියි

Published in විදෙස්
Monday, 19 January 2015 11:11

කැමරූන් රාජ්‍යයේ දේශ සීමා ආසන්න ගම්මාන වෙත කඩා වැදී ඇති නයිජීරියානු බොකෝහරාම් අනත්වාදීන් නිවාස ගිනිබත් කොට වැසියන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් ඇත.

ගම්මාන වෙත එල්ල කර ඇති ප්‍රහාරවලදී එසේ පැහැරගෙන ගොස් ඇති පිරිසෙන් වැඩි දෙනා බාලවයස්කාර දරුවන් බවද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඊසානදිග නයිජීරියාවේ ගම්මාන කිහිපයක බලය පතුරුවන බොකෝ හරාම් අන්තවාදීන් මේ වනවිට අසල්වාසී රටවලටද බලවත් තර්ජනයක්ව පවතී.

චාද් රාජ්‍යයද නයිජීරියාවට මායිම් වන අතර, ඔවුන්ද මෙම අන්තවාදීන් සමග සටනට හමුදා එවා ඇති බව පැවසෙයි.

ඔවුන් මීට පෙර නයිජීරියාවේ පාසල් සිසුවියන් විශාල පිරිසක්ද පැහැරගත් අතර, ගම්මාන රැසක් විනාශ කර මිනිස් ජීවිත දහස් ගණනක් මේ වනවිට බිලිගෙන හමාරයි.

Last modified on Monday, 19 January 2015 11:22

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us