‍‍පාප්වහන්සේ නැවතත් රෝමයට

Published in විදෙස්
Monday, 19 January 2015 11:47

ශ‍්‍රී ලංකාවේ සහ පිලිපීනයේ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්වූ ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ සිය ආසියානු සංචාරය නිමවා අද නැවතත් රෝමය බලා නික්ම‍‍‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.

ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඊයේ ‍‍‍‍ (‍‍18 )‍‍පැවති දිව්‍ය පූජාවට මිලියන 6 ක පමණ බැතිමතුන් සහභාගි වු බව‍ විදෙස් වාර්තා සඳහන් කළේය‍.

එය පාප්වහන්සේගේ දිව්‍ය පූජාවක් සඳහා සහභාගි වූ වැඩිම ජන කොටස ලෙස ලෝක වාර්තාවක් සනිටුහන් කරයි. මිලියන 100 ක් පමණ වන පිලිපීන ජනගහණයෙන් සියයට 80ක්ම කිතුනුවන්ය‍‍‍‍‍‍‍‍‍‍‍‍.

Last modified on Monday, 19 January 2015 12:22

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us