සෞදි රජු මිය යයි

Published in විදෙස්
Friday, 23 January 2015 11:52

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්ලාසිස් රජු මිය ගොස් ඇති බව එරට රාජකීයයන් පවසයි.

අද උදෑසන එරට රජ පවුල විසින් නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ රජුගේ සොහොයුරා වූ සල්මාන් කුමරු මීළඟ රාජ්‍යයත්වයට පත්වන බවයි.

90 වැනි වියෙහි පසුවූ අබ්දුල්ලා රජු පෙනහලු ආශ්‍රිත ආසාදනයක් හේතුවෙන් දැනට සති කිහිපයක සිට රෝහල්ගතව සිටියේය.

2005 වසරේදී සෞදියේ රජ කිරුළ හිමිවූ අබ්දුල්ලා පසුගිය කාලයේ නිතර රෝගාතුරව පසුවූ බව වාර්තා වෙයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us