ඇමරිකානු රජය ගැන විශ්වාස නැහැ- පිදෙල් කස්‌ත්‍රෝ

Published in විදෙස්
Thursday, 29 January 2015 10:53

ඇමරිකාව රජය කෙරේ මා විශ්වාසය නොතබන අතර ඔවුන් සමග වචනයක්‌වත් කතා කර නැතැයි කියුබාවේ හිටපු අසහාය නායක පිදෙල් කස්‌ත්‍රෝ පවසයි.

ලෝකයේ සෑම ජනතාවක්‌ සමගම අපි මිත්‍රත්වය ඇති කරගෙන තිබෙනවා යෑයි හෙතෙම කියා සිටී.

ඇමරිකානු සහ කියුබාව අතර තානාපති සබඳකම් ඇති කර ගැනීම සඳහා කියුබානු රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් කස්‌ත්‍රො එලෙස පවසා ඇත.

ග්‍රැනමා පුවත්පත ඇමතූ පිදෙල් කස්‌ත්‍රො ඇමරිකාවේ ප්‍රතිපත්ති කෙරේ තමා විශ්වාස නොකරන බව කීවේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us