අයි.එස්. ඉන්ටනෙට් වලින් වැඩි වැඩ අරඹයි

Published in විදෙස්
Tuesday, 17 February 2015 11:27

ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් සිය ප‍්‍රචාරක යාන්ත‍්‍රණය අන්තර් ජාලය වෙත පුළුල් කර ඇත.

අයි.එස්. අනුගාමිකයන් එලෙස දිනකදී සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කරන පණිවුඩ සංඛ්‍යාව 90,000 ඉක්ම වන බව මේ වන විට හෙළිදරව් වී ඇත. මේ නිසා ඔවුන්ගේ අන්තර් ජාල මෙහෙයුම් අඩාල කිරීම, ඇමරිකා එක්සත් ජනපදයට අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

අයි.එස්. සංවිධානය, නව සාමාජිකයන් බදවා ගැනීම, මුදල් එක්රැස් කිරීම සහ ලොව පුරා තම පණිවුඩ ප‍්‍රචාරය කිරිම සඳහා අන්තර් ජාලය යොදා ගන්නා බව සඳහන්ය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us