ඊශ්‍රායල් මැතිවරණයෙන් නෙතනියාහුට පැහැදිලි ජයක්

Published in විදෙස්
Thursday, 19 March 2015 10:43

ඊශ්‍රායලයේ පැවති මහා මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත.

සියළුම ඡන්ද ප්‍රමාණයට අනුව නෙතනියාහු ගේ ලිකුඩ් පක්ෂය ආසන තිහක් දිනාගෙන සිටින අතර සමීපතම ප්‍රතිවාදී පක්ෂය වන මධ්‍යස්ථ වාමාංශික සියෝනිස්ට් එකමුතුව ට දිනා ගත හැකිව ඇත්තේ ආසන විසි හතරක් පමණි.

ඒ අනුව වැඩි අපහසුවකින් තොර ව බෙන්ජමින් නෙතනියාහු ට හවුල් ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

මෙය ඔහුගේ සිව්වැනි ධුර කාලය වන අතර මැතිවරණය පිලිබඳ පළ වූ අනාවැකි මගින් ඔහු පරාද වන බවට ප්‍රකාශ වී තිබුණි.

නෙතනියාහු ගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියරේ දී ඔහු විශාල ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තේ නිදහස් පලස්තීන රාජ්‍යයක් බිහි වීමට ඉඩ නො දෙන බවට පොරොන්දු වෙමිනි.

Last modified on Thursday, 19 March 2015 10:45

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us