ටියුනීසියානු ප්‍රහාරයෙන් 17 දෙනෙකු මරුට

Published in විදෙස්
Thursday, 19 March 2015 16:33

ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් සංචාරකයින් 17දෙනෙකු මියගොස් තිබේ.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදී එරට අග්‍රාමාත්‍ය හබීබ් එසීද් සඳහන් කර ඇත්තේ ටියුනිසියා වැසියන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් පිරිස අතරවන බවයි.

ප්‍රහාරයෙන් ජපාන වැසියන් 5දෙනෙකු, ඉතාලි වැසියන් සිව්දෙනෙකු, කොලොම්බියාවෙන් පැමිණි සංචාරකයින් දෙදෙනෙකු, ස්පාඤ්ඤ වැසියන් දෙදෙනෙකු , ප්‍රංශ ජාතිකයෙකු, පෝලන්ත ජාතිකයෙකු සහ ඔස්ට්‍රේලියා ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

තුවක්කු කරුවන් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us