රුසියානු යාත්‍රා අනතුරින් 54ක් මරුට

Published in විදෙස්
Thursday, 02 April 2015 11:55

රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත මුහුදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් එකසිය තිස් දෙදෙනෙකු යාත‍්‍රාවේ සිට ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇත. හැට තුන්දෙනෙකුගේ පමණ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබී තිබේ.

එම මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ නිරත වූ වෙනත් යාත‍්‍රා විසින් අනතුරට පත්වූවන් විශාල පිරිසක් බේරා ගෙන ඇතිබව වාර්තා වේ. අනතුරට පත්වූවන් සොයා තවදුරත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව රුසියානු බලධාරීන් පවසයි.

russian-map

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us