කැනඩාවෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

Published in විදෙස්
Thursday, 09 April 2015 13:14

සිරියාව තුළ ක්‍රියාත්මක අයි.එස්. කැරළිකරුවන්ට එරෙහිව ප්‍රථම වරට කැනඩාව ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ.

එරට පාර්ලිමේන්තුව ලබාදුන් අනුමැතියකට අනුව මෙලෙස කැනඩාව සිය ගුවන් ප්‍රහාර දියත් කර ඇත.

ප්‍රහාර සඳහා යුද ගුවන් යානා දෙකක්ද සිරියාවට යවා ඇත. සිරියාව තුළ සිටින අයි.එස්. කැරළිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට කැනඩාව මැදිහත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළ දැඩි වාද විවාද පැවැත්වුණි.

එරට විපක්ෂය කියා සිටියේ අයි.එස්. කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා කැනඩාව මැදිහත් නොවිය යුතුබවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට එරට පාර්ලිමේන්තුව අවසර ලබාදුන්නේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us