හිලරි ක්ලින්ටන් ජනපති සටනට

Published in විදෙස්
Saturday, 11 April 2015 09:50

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලබන වසරේ පැවැත්වෙන එරට මීලඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට සුදානම් වී සිටියි. අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බොහෝ විට අද හෝ හෙට ඇය විසින් ඒ බව නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි.

ඇගේ මැතිවරණ ව්‍යාපාරය ලෝවා සහ නිව් හැම්ෂෙයර් යන ප‍්‍රදේශවලින් ආරම්භ වනු ඇතැයි අමෙරිකානු මාධ්‍ය පවසා ඇත.

67 වැනි වියේ පසුවන හිලරි 2008 වසරේ පැවති ජනාධිපතිවරණයට ද තරඟ කරනු ලැබුවා. එහෙත් ඇය අභිබවමින් එවර ඩිමෝක‍්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකත්වය හිමිකර ගත්තේ වත්මන් ජනාධිපති බරක් ඔබාමායි. පසුව හිලරි ක්ලින්ටන් අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය ලෙස පත්විය. ඇය අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us