පාකිස්තාන මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් වෙඩි තබා ඝාතනය කරයි

Published in විදෙස්
Saturday, 25 April 2015 10:35

පාකිස්තානයේ ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වූ සබීන් මෙහෙමුඩ් ඊයේ(24) කරච්චි නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ. බලූකිස්තාන් ප‍්‍රදේශයේ දේශනයක් පවත්වා ආපසු යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

සබීන් මෙහෙමුඩ් ගේ මව ද මෙහිදී ප‍්‍රහාරයට ලක්ව තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිය දියණිය මරණ තර්ජනවලට ලක්වූ බවයි ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සබීන් මෙහෙමුඩ් The Second Floor (T2F) නමින් පවත්වාගෙන යන මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂවරිය වේ. මානව හිමිකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙම ආයතනයේ ප‍්‍රධාන කාර්යයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us