නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

Published in විදෙස්
Saturday, 25 April 2015 15:07

නේපාලයේ අද දහවල් ප‍්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ. එහි ප‍්‍රබලත්වය රිකටර් මාපාංක ඒකක 7.9ක් ලෙස සටහන්ව ඇත.

කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 77ක් වයඹ දෙසින් වන්නට මෙම භූ කම්පනය හටගෙන තිබෙන බව වාර්තා වේ. මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය පකිස්ථානයට, බංගලාදේශය සහ ඉන්දියාවටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මේ දක්වා භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ නිල වශයෙන් තොරතුරු ලැබී නැත.

nepal2

Last modified on Saturday, 25 April 2015 15:09

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us