නේපාලය තවමත් කම්පනයෙන්

Published in විදෙස්
Tuesday, 28 April 2015 10:28

නේපාලයට සිදුවූ භූ කම්පනයෙන් මිලියන අටක පමණ ජනතාවක් විපතට පත්ව ඇතැයි එකසත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ අතර භූ කම්පනයෙන් නේපාලය තුල මියගිය සංඛ්‍යාව හාරදහසද ඉක්මවා තිබේ. එකසත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරන පරිදි මිලියනයක් පමණ ජනතාවක් ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නොමැති කමින් පීඩා විඳියි.

යුද හමුදාවට අමතරව එම සහන මෙහෙයුම් සඳහා නේපාල පොලිසිය ද යොදවා තිබෙනවා. මෙම සහන සේවා මෙහෙයුම් සඳහා සහය දෙන්නැයි නේපාල රජය ලොව වෙනත් රටවලින් ඊයේ ඉල්ලීමක් කර තිබුණි.

තවමත් කත්මණ්ඩු නුවර ආසන්න ප්‍රදේශයේ ජනතාව නැවතත් භූමි කම්පාවක් ඇතිවෙතැයි නිවෙස්වලට යාමට බියෙන් එළිමහනේ දිවිගෙවන බව වාර්තා වේ.

භූ කම්පනය සිදුවන අවස්ථාවේ එවරස්ට් කන්ද තරණය කරමින් සිටි පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර 200 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us