මිය ගිය පිරිසට අමතරව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව තාවකාලික කඳවුරුවල ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් ගණනාවක් ද සහන සේවා සඳහා සහය වී සිටියි.
මේ අතර නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසු කම්පන තත්ත්වයකින් ඉන්දියාවේ පුද්ගලයන් හැට දෙදෙනෙකු මියගොස් තිබෙනවා.ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවත් පුද්ගලයන් 259 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට පසු කම්පනයෙන් වැඩි බලපෑමක් එල්ලවී තිබේ.

